Social Media Marketing, Shopify, Dropshipping Content Marketing ඉගෙනගමු - Introduction Zoom Session
NAWRAN NAWRAN
138K subscribers
43,841 views
0

 Published On Dec 22, 2019

ඉස්සර ඉදලම පොඩි ආසවක් තිබ්බා Social Media Marketing, Shopify, Dropshipping හා Content Marketing ගැන උගන්වන්න. 😀 මන් ඉගෙන ගත්ත දේ, නිකන් තියන් ඉන්නවටා වඩා තවත් කෙනෙක්ට ගොඩ එන්න කියලා දෙන එක හොන්දයි කියලා හිතුවා.

Social Media Marketing, Shopify, Dropshipping හා Content Marketing කියන්නෙ ගොඩක් අය ආසවෙන් ඉගෙනගන්න කැමති දෙයක්. එත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ තමයි මෙක ගැන සින්හලෙන් තියෙන විඩියො අඩුයි. අඩුයි කියන්නෙ ඉතින් නැති තරම්. 😒

මන් pro කෙනෙක් නම් නෙවෙයි එත්, දන්න දෙ කියලා දෙන්න කැමතී. 🙂

ඔන්න ඉතින් ඔය ඔක්කොම කියලා දෙන්න, අද පලමු අඩ්ය තිබ්බා. වැඩෙ වෙන්නෙ මෙහෙමයි, පොඩි Steps ටිකක් තියෙන නිසා මෙකට අනිවා සෙට් වෙන්නෙ ඉගෙනගන්න කැමති සෙට් එක. නිකන් බොරුවට එන අය Steps ටික Follow කරන්න බරි නිසා නිකන්ම හැලෙනවා. 😇

1. ඉගෙනන්න කැමති අය මෙන්න මෙ Telegram group එකට සෙට් වෙන්න. https://t.me/joinchat/Gt4X4hWFYlkDvrC... 🤩

2. Zoom කියලා App එකක් තියෙනවා, PC වලට සහ Mobile වලට එක Download කරලා තියගන්න. 😎

3. ඉතුරු ටික ගෘප් එකට සෙට් වෙන අයට කියන්නම්.. 🤔

show more

Share/Embed